by Staff writer 25-10-2019 | 10:53 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු වේලාවකට පෙර එළිදැක්විය.
එය නම් කර ඇත්තේ, 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ලෙස ය.
ඒ සඳහා වන උත්සවය මේ වන විට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.