සරසවි සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සරසවි සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සරසවි සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කර්තෘ Staff writer

24 Oct, 2019 | 4:07 pm

COLOMBO (News 1st) : කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ පැවැත්වෙන සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මාර්ගය අවහිර වන ලෙස විරෝධතාව පැවැත්වීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරි බවයි.

මේ අතර විරෝධතා හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති අතර මේ හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන්නැයි, පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]