මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

24 Oct, 2019 | 5:58 am

දේශීය පුවත්

1. බදු කිහිපයක් අහෝසියි – සුපිරි වාහන බද්දෙත් වෙනසක්: මුදල් අමාත්‍යාංශය ඊයේ නව බදු සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව වාහන ගෙන්වීමේදී සුඛෝපභෝගී බද්ද එන්ජින් ධාරිතාව මත වෙනුවට වාහන වර්ගය මත ප්‍රතිශතයක් ලෙස අය කෙරේ.

2. රූපවාහිනී විවාදයකට සජිත්ගෙන් ගෝඨාභයට ඇරයුමක්: සියලුම රට වැසියන්ට දැක බලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවී විවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කර තිබේ.

3. පූජිත් හා හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

4. ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි: ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවා තිබේ.

5. ජනපති කොමිසම හමුවේ මත්තල ගැන අගමැති කියූ දේ…:අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය.

විදෙස් පුවත්

1. උතුරු කොරියානුවන් මිලියන 11ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වෙයි: උතුරු කොරියානුවන් මිලියන 11ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම අධ්‍යයනයක් හෙළි කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]