23-10-2019 | 5:55 PM
COLOMBO ( News 1s ) - ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 11 වන ගුණ සමරුව නිමිත්තෙන් හෙට සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වේ.
ඒ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත ය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සැමරුම් ස්වර භාෂණ අත්දැකීම "බලන් කඩතුරා හැර දෑසේ" ලෙස එය න...