මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවයි

මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවයි

by Staff writer 22-10-2019 | 10:38 PM
මැතිවරණ කොමිසම අද දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවා තිබිණි. ඒ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ය. ජනාධිපති අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයින්ගේ නිත්‍ය නියෝජිතයෝ මේ සාකච්ඡාවට පැමිණ සිටියහ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින්.