දක්ෂිණ අධිවේගයේදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගයේදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

by Staff writer 22-10-2019 | 1:33 PM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී වාහන 6ක් ,ඊයේ දහවල් අනතුරට ලක්ව තිබේ. ගාල්ලේ සිට කොළඹ දෙසට ගමන් ගත් ජීප් රථයක් ආරක්ෂක වැටේහි මෙම අනතුර සිදුව තිබිණ. එහිදි එම ජිප් රථය තවත් බස් රථයක හා මෝටර් රථයක ගැටී තිබේ. මේ අවස්ථාවේ ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් හා මෝටර් රථයක් ද එකට ගැටී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනකු හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/637714000336019/