ගෝඨා ජනපති වුණොත් අගමැති ධූරයට සිදු වන්නේ කුමක් ද?

ගෝඨාභය ජනපති ධූරයට පත් වුණොත් අගමැති ධූරයට සිදු වන්නේ කුමක් ද?

by Staff writer 22-10-2019 | 7:59 AM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුණොත් අගමැති ධූරයට සිදු වන්නේ කුමක් ද? පොදුජන පෙරමුණේ හවුල්කරුවෝ දැන් මේ ගැන පරස්පර මත පළ කරමින් සිටිති. https://www.youtube.com/watch?v=RnzuuLv7cT8