අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 22-10-2019 | 5:25 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර සිට කොළඹ බලා ධාවනය වූ කාර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් 3 දෙනෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුර සම්බන්ධයෙන් සැකපිට කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.