රු. මිලියන 39කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

රු. මිලියන 39කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

රු. මිලියන 39කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

22 Oct, 2019 | 5:41 pm

COLOMBO (News 1st) – රුපියල් මිලියන 39කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය.

ඔහු සන්තකයේ තිබී රන් බිස්කට් 40 ක් හා කිලෝග්‍රෑමයකට අධික බරකින් යුත් ස්වර්ණාභරණ තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]