22-10-2019 | 11:16 AM
COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝග කළේ ය.
ඒ , ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවසර දීමට එම සමාගමෙන්...