"අපි නිර්මාණය කරන්නේ සංවර්ධන ආර්ථිකයක්"

අපි නිර්මාණය කරන්නේ සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්තියක් - අනුර කුමාර දිසානායක

by Staff writer 21-10-2019 | 9:31 PM
COLOMBO (News 1st) - ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්තිය අද එළිදැක්විය. කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වුණු මේ ප්‍රතිපත්ති මාලාව ආර්ථික විශ්ලේෂකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ එකමුතුවෙන් සකස් කර තිබේ.