මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 55,894ක්…

මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 55,894ක්…

මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 55,894ක්…

කර්තෘ Staff writer

21 Oct, 2019 | 8:53 am

COLOMBO (News 1st) : වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 55,894 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ , වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ මාසය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව මේ මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4155කි.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 72 දෙනෙකු මිය ගොස් ඇතැයි ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

ඩෙංගු රෝගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]