21-10-2019 | 8:53 AM
COLOMBO (News 1st) : වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 55,894 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ , වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ මාසය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.
ඒ ...