නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 20-10-2019 | 7:31 AM

COLOMBO ( News 1st ) - පසුගියදා පැවතී ශ්‍රි ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ එම ප්‍රතිඵල www. Donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව ය. මෙවර නීතී විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති පිරිස 246 කි. විභාගයට පෙනි සිටි සංඛ්‍යාව 4900 කට අධික බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවේ ය.