පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් – මැතිවරණ කොමිෂන් සභාව

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් – මැතිවරණ කොමිෂන් සභාව

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් – මැතිවරණ කොමිෂන් සභාව

කර්තෘ Staff writer

20 Oct, 2019 | 3:22 pm

COLOMBO (News 1st) – පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 92 ක් සහ වෙනත් පැමිණිලි 4 ක් ලැබී ඇති බවයි.

පසුගිය 8 වැනි දා සිට දින 11 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1034 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]