20-10-2019 | 1:43 PM
COLOMBO ( News 1st ) - දිවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70-80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද පස්වරුව ...