රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ

රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ

by Staff writer 19-10-2019 | 10:05 AM

(News 1st ) - 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වේ.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරයි. අර්ධ අවසන් පූර්ව වටයේ තව ත් තරගයක් ටෝකියෝහිදී නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වේ. 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ.