භාෂාව අර්බුදයක්වූ දේශපාලනඥයින් ගැන අනුර කියූ කතාව

භාෂාව අර්බුදයක් කර ගත් දේශපාලනඥයින් ගැන අනුර කියූ කතාව

by Chathurika Jayasundara 19-10-2019 | 9:26 PM
COLOMBO ( News 1st ) - ජාතික ජන බලවේගයේ, ජාතික සමගිය පිළිබඳ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම අද මීගමුවේදී සිදු කෙරිණි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ය.