19-10-2019 | 7:38 AM
COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශීය ලේක...