ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් – මැතිවරණ කොමිසම කියයි

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් – මැතිවරණ කොමිසම කියයි

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් – මැතිවරණ කොමිසම කියයි

කර්තෘ Staff writer

18 Oct, 2019 | 4:19 pm

COLOMBO (News 1st) – ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 851ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම සඳහන් කළේ ප්‍රචණ්ඩ ක්‍රියා 08ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 814ක් සහ වෙනත් පැමිණිලි 29ක් ඒ අතර වන බව ය.

ගත වූ පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 89ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]