18-10-2019 | 3:40 PM
COLOMBO (News 1st) - කොළඹ 13, 14, 15 යන ප්රදේශවලට හෙට රාත්රී 9.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ කොටුව, පිටකොටුව සහ කොළඹ 9 යන ප්රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ය.
මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු ...