News 1st මාධ්‍ය වැඩමුළුවේ 271 වැනි අදියර කන්තලේදී

271 වැනි News 1st Class Room සන්නිවේදන වැඩමුළුව කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේදී

by Staff writer 17-10-2019 | 12:20 PM

COLOMBO (News 1st) - 271 වැනි News 1st Class Room නායකත්ව සංවර්ධන සන්නිවේදන වැඩමුළුවේ තව ත් පියවරක් අද කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම වැඩමුළුවේදී පාසල් දරුවන්ට මාධ්‍ය භාවිතය මෙන් ම නායකත්වය හා පෞරුෂ වර්ධනය පිළිබඳව ද දැනුම ලබාදීම සිදු කෙරේ. අංශ ගණනාවක් පිළිබඳව දැනුවත් කෙරෙන වැඩමුළුව පැවැත්වෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ද සමගිනි.