English
தமிழ்
කර්තෘ Staff writer
17 Oct, 2019 | 6:52 am
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 85 ක් ලැබුණු බවයි.
සමස්ත පැමිණිලි අතුරින් පැමිණිලි 650 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබේ.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 6 කි.
මැතිවරණයට අදාළව වාර්තා වූ සුළු පැමිණිලි සංඛ්‍යාව 17 ක් බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැෆරල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 62 කි.
මේ අතර තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දින හතර තුළ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නිරීක්ෂකයින් 1,000 ක් යෙදවීමට පැෆරල් සංවිධානය සැලසුම් කර තිබේ.
20 Nov, 2019 | 08:53 AM
18 Oct, 2019 | 06:51 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS