English
தமிழ்
කර්තෘ Staff writer
17 Oct, 2019 | 8:25 pm
නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16ක් ඇතුළත් වන අතර ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ.
මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ ඇතුළත් වේ.
සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, ඉසුරු උදාන, සහ කසුන් රාජිත ය.
පකිස්ථාන තරග සංචාරය සඳහා සහභාගී වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ ළහිරු මධුසංකට ඔස්ට්‍රේලියා සංචාරයේ අවස්ථාව හිමි වී නොමැත.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන අතර එහි පළමු තරගය මේ මස 27 වනදා ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිත ය.
26 Jan, 2022 | 09:46 PM
06 Sep, 2019 | 10:27 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS