කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීමට යළි අවසර

කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීමට යළි අවසර

කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීමට යළි අවසර

කර්තෘ Staff writer

16 Oct, 2019 | 4:09 pm

COLOMBO (News 1st) – කොළඹ කසළ යළි අරුවක්කාලු කසළ රඳවනයට බැහැර කිරීමට අවසර ලබා දී තිබේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, කොළඹ නගරාධිපතිනිය පසුගියදා අරුවක්කාලු කසළ රඳවනය පිළිබඳව කළ විවේචනාත්මක කරුණු දැක්වීම හමුවේ කසළ බැහැර කිරීම ඊයේ අත්හිටවූ බව ය.

එහෙත් නගර සභා නිලධාරීන් අදාළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමත් සමග යළි ඒ සඳහා අවසර ලබා දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]