16-10-2019 | 8:58 AM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්රතික්ෂේප කළ බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
එම කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට රාජ්ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බව ය.
ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්රකාශ කි...