හලාවතදී සැකකටයුතු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

හලාවතදී සැකකටයුතු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

by Staff writer 15-10-2019 | 12:34 PM

COLOMBO ( News 1st ) - හලාවත හෝටලයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් නීතිවිරෝධීව විදෙස් ගතවීමට එලෙස රැඳී සිටින්නට ඇතැයි සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය.