හලාවතදී සැකකටයුතු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

හලාවතදී සැකකටයුතු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

හලාවතදී සැකකටයුතු පුද්ගලයින් 6ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

15 Oct, 2019 | 12:34 pm

COLOMBO ( News 1st ) – හලාවත හෝටලයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව ය.

ඔවුන් නීතිවිරෝධීව විදෙස් ගතවීමට එලෙස රැඳී සිටින්නට ඇතැයි සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]