ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් දෙන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් දෙන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් දෙන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

කර්තෘ Staff writer

15 Oct, 2019 | 9:45 pm

COLOMBO (News 1st) – එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපතිතුමා නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්විය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට මෙම නියෝගය සිදු කරන ලද බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]