15-10-2019 | 12:39 PM
COLOMBO ( News 1st ) - පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
ඌරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්රදේශවලට මිලිලීටර 100 ඉක්මවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, මේ වනවිට අකුරැස්ස පානදුගම ප්ර...