නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහළට

නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහළට

by Staff writer 14-10-2019 | 1:42 PM

COLOMBO ( News 1st ) - ඇදහැලෙන අධික වර්ෂාව සමග නිල්වලා ග‍ඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේ‍ශීය ලේකම් කොට්ඨාස 3කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟ‍වීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ය.