දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

කර්තෘ Staff writer

13 Oct, 2019 | 5:39 pm

COLOMBO (News 1st ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 -100ත් අතර වැසි ඇතිවිය හැකි බව ය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]