13-10-2019 | 1:39 PM
COLOMBO ( News 1st ) - සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ කාලයක් ඇසුරු කර හිතවත් වී පුද්ගලයින්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමෙන් අනතුරුව වංචනිකව මුදල් ලබා ගන්නා බව ය.
විවිධ ...