ඇල්පිටිය ඡන්දය නිදහස් හා සාමකාමී...

ඇල්පිටිය ඡන්දය නිදහස් හා සාමකාමී... - පැෆරල් සංවිධානය

by Staff writer 12-10-2019 | 7:10 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය මැතිවරණය ආශ්‍රිතව කිසිදු ප්‍රචණ්ඩකාරි සිදුවීමක් හෝ ගැටුම් වාර්තාවී නැතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසති.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවති බවයි.