තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක්

තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක්

තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 ක්

කර්තෘ Staff writer

12 Oct, 2019 | 11:50 am

COLOMBO (News 1st) – ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් ලක්ෂ 7 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අතරින් සුදුසු අයැදුම්පත් සලකා බැලීම මේ වන විට සිදු කරන බවයි.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම පසුගිය 04 වැනි දා අවසන් විය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 යන දෙදින පැවැත්වෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]