12-10-2019 | 11:44 AM
COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් කමිටු 5 ක් පිහිටුවන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, මෙහෙයුම්, ප්රචාරක, ප්රතිපත්ති සැලසුම් යනාදී අංශ යටතේ එම කමිටු පිහිටුවන බවයි.
ඊට අමතරව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්ථාපිත කෙරෙන ශ්රී...