විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

by Staff writer 11-10-2019 | 6:04 PM

COLOMBO (News 1st) - මාසයකට වැඩි කාලයක් ක්‍රියාත්මක කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන් කර තිබේ.