by Staff writer 11-10-2019 | 3:45 PM
COLOMBO (News 1st) - ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලේවත්ත මහතාගේ මංගල ප්‍රචාරක රැලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ඒ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ය.
ඔහුගේ මංගල රැලියේ තේමාව වී ඇති 'බලවත් රටක් පොහොසත් හෙටක්' යන්නයි.