ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

by Staff writer 11-10-2019 | 10:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ජය තහවුරු කර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රතිඵල මෙසේය, 1 - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372 (17) 2 - එක්සත් ජාතික පක්ෂය 10,113 (7) 3 - එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,273 (3) 4 - ජනතා විමුක්ති පෙරමුණ 2,435 (2)