ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

කර්තෘ Staff writer

11 Oct, 2019 | 10:16 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ජය තහවුරු කර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රතිඵල මෙසේය,

1 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372 (17)
2 – එක්සත් ජාතික පක්ෂය 10,113 (7)
3 – එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,273 (3)
4 – ජනතා විමුක්ති පෙරමුණ 2,435 (2)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]