ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

by Staff writer 10-10-2019 | 12:21 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. ඊයේ සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේ ය.