ඉන්ධන මිලේ වෙනසක් නැහැ

ඉන්ධන මිලේ වෙනසක් නැහැ - මුදල් අමාත්‍යංශය

by Staff writer 10-10-2019 | 7:23 PM
COLOMBO (News 1st) - සංශෝධනයකින් තොරව ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගෙන යාමට අද පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ස්ථාවරව පැවතීම සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව ය.