by Staff writer 10-10-2019 | 8:24 AM
COLOMBO (News 1st) : සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලටත්, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව දිස්ත්‍රික්කවලවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි පවතින අවස්ථාවල තද සුළං සමඟ ප්‍රබල අකුණු ද ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.