ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

කර්තෘ Staff writer

10 Oct, 2019 | 12:21 pm

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

ඊයේ සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]