ඉන්ධන මිල කමිටුව අද 6ට රැස්වෙයි

ඉන්ධන මිල කමිටුව අද 6ට රැස්වෙයි

ඉන්ධන මිල කමිටුව අද 6ට රැස්වෙයි

කර්තෘ Staff writer

10 Oct, 2019 | 9:36 am

COLOMBO (News 1st) : ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6 ට රැස් වේ.

මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමත් සමග, මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවයි.

පසුගිය 10 වනදා රැස්වූ ඉන්ධන මිල කමිටුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කෙරිණ.

සුපිරී ඩීසල් ලීටරයක මිල ද පසුගිය මාසයේ රුපියල් 02 කින් පහත දැමී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]