ඉන්ධන මිලේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය

ඉන්ධන මිලේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය

ඉන්ධන මිලේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යංශය

කර්තෘ Staff writer

10 Oct, 2019 | 7:23 pm

COLOMBO (News 1st) – සංශෝධනයකින් තොරව ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගෙන යාමට අද පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ස්ථාවරව පැවතීම සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]