10-10-2019 | 2:20 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
2004 වසරේදී නීතිවිරෝධී රැස්වීම පවත්වා ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු සැකකරු, හලාවත මහාධි...