Huawei Nova 5T දැන් අඩුම මිලකට ශ්‍රී ලංකාවේ

විශ්වාස කළ නොහැකි තරම් අඩු මිලකට Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

by Staff writer 09-10-2019 | 12:27 PM

Sponsored Content - Huawei

විසින් සිය

flagship

විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකථනය

Huawei Nova 5T

පසුගියදාඑළිදැක්වුණා

.

Crush Blue, Black

සහ

Midsummer Purple

යන වර්ණ තුනකින් එන

Huawei Nova 5T,

ඉතා ආකර්ෂණීය පෙනුමකින්ද යුක්තයි

.

දිනෙන් දින අලුත් වන ජංගම දුරක

න තාක්ෂණය හා බැඳුණු නව අංග රැසක්

Nova 5T

සඳහා එක් කර ඇති අතර

,

පසුපස කවර

යේ

සුවිශේෂී

3D

පෙනුම ඇති නිර්මාණක් ද වනවා

.

Nova 5T

හි මිලත් ඉතා ආකර්ෂණීයයි

.

මාසිකව රුපියල්

1,945

ක් වැනි අඩු මුදලකට

credit cards

මගින් කෙ

ටස්

වශයෙන්

Huawei Nova 5T

මිලදී ගැනීමේ පහසුකම ප්‍රධාන පෙළේ

e-commerce sites

හා සම්බන්ධ වී ලබා ගත හැකියි

.

Huawei

සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා නව

දුරකතනය

හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේ

, “Huawei

ජංගම

දුරකතන

පවුලට එකතු වුණු නවතම සාමාජිකයා වන

Nova 5T

ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම ඉමහත් සතුටක් වන අතර නවතම විශේෂාංග ඇතුළත් ජංගම දුරකතනයක්

,

අවම මිලට පාරිභෝගිකයා වෙත ගෙන ඒමට

Huawei

නිරතුරුවම කැප වී සිටින

බවයි

.

එහි ප්‍රතිඵලයක් ලෙසට මේ හඳුන්වා දුන්

Nova 5T

හැඳින්විය හැකියි

.

එහි අසමසම මිල බෙ

හෝ

දෙනෙකු ආකර්ෂණය කර ගනු ඇතැයි විශ්වාස කරනවා

.

කාර්යය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණුකොට

Nova 5T

හි වැඩි දියුණු කළ තාක්ෂණය

,

ජංගම දුරකතනයෙන් සුවිශේෂී ඡායාරූප ගන්නන් වෙනුවෙන්ම බවත් කිව හැකියි

.

පැහැ

දිලි

හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්

,

ඉතා පුළුල් ආකාර

යේ

ඡායාරූප ලබා ගැනීමටත්

Huawei Nova 5T

හි

48MP

ප්‍රධාන කාච

, 16MP ultra wide-angle, 2MP macro,

සහ

2MP bokeh lens

සතු

Rear

කැමරා

4

උපකාරී වනවා

.

දුරක

යේ

ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි

FullView Screen

එක මත පිහිටා ඇති අතර එය

32MP f/2.0

කාචයන්ගෙන්

යුක්තයි

. AI

තාක්ෂණයෙන්

බල ගැන්වුණු

Super Night mode

නිසා අඩු ආ

ලෝක

තත්ත්වයකදී වුවත්

, blur-free

වීඩියෝ ගැනීමේ

හැකියාව ලබා දෙනවා

.

තවද සෙන්ටිමීටර්

4

ක් තරම් සමීපව වස්තූන්

focus

කිරීමට එහි

macro

කාචයට හැකියාව තිබෙනවා

. 48 MP

ප්‍රධාන පිටුපස කැමරාව

Sony 1⁄2-inch CMOS sensor

යකින් සමන්විත අතර

,

එය

Nova 5T

අතිශයින්ම වෘත්තීය ඡායාරූප උපාංගයක් බවට පත් කරනවා

.

මීටඅමතරව

, Huawei5T

හි ඇති

ISO sensitivity

ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහා පාන අතර

Huawei Nova 5T

හි කැමරා සතු

bokeh effects

හා නවතම

AI Portrait Colour

ගි

න් ඡායාරූපවලට සිනමාත්මක ගුණයක් ලබා දෙනවා

.

පාරිභෝගිකයින්ට

සිය වීඩි

යෝ

වඩාත් වැඩි දියුණු කළ හැකි පරිදි හා

vlogger-worthy

වීඩියෝ

නිර්මාණය කරගත හැකි පරිදි නිර්මාණය කළ

Huawei Nova 5T

සහ

EMUI9.1

පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දෙනවා

.

8GB of RAM

සහ

128GB

මතක ධාරිතාවක් ඇති

Nova 5T, 3,750mAh

බැටරියකින් සහ විනාඩි

30

ක් තුළදී

50%

ක් දුරක

නය චාර්ජ් කිරී

මේ

හැකියාව ඇති

22.5W Huawei Super Charge

වලින් යුක්තයි

. Nova 5T

හි

6.26-inch full HD punch-hole

තිරය නිමවා තිබෙන්නේ

2340x1080- resolution

සහිතවයි

.

මීට අමතරව තත්ත්පර

0.3

ක් වැනි සුළු කාලයක් ඇතුළත දුරක

නය

unlock

කර ගැනීමට

Power Button

මත පිහිටි

fingerprint sensor

යට හැකියාවක් තිබෙනවා

.

ප්‍රමාණයෙන් සිහින් බැවින්

Nova 5T

භාවිතයට ඉතා පහසුයි

.

ලොව ප්‍රථම

7nm flagship chipset

එක වන

KIRIN 980, Nova 5T

සතු නිසා එය

flagship

මට්ටමේ ක්‍රියාකාරිත්වයකින් යුක්තයි

.

මෙහි ඇතුලත් නව

EROFS file reading system

නිසා

memory

ධාරිතාව උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කිරීමට ද පාරිභෝගිකයාට ලැබෙනවා

. EMUI 9.1

සමගින්

, 59%

ක අමතර වේගයකින්

app launch

හැකියාව ද

, Nova 4

ජංගම

දුරකතනයට

වඩා

57%

ක තවදුරටත් සුසිනිඳු

UI operation

හැකියාව ද

Nova 5T

සතුයි

. GPU Turbo 3

තාක්ෂණය නිසා කිසිදු ප්‍රමාදයකින්

තොරව

,

වීඩි

යෝ

ක්‍රීඩාවල නිරත වීමට ද

Nova 5T

භාවිත කරන්නන්ට ඉඩ ලැබෙනවා

.

රුපියල්

69,999.00

හඳුන්වා දීමේ මිලකට එන

Huawei Nova 5T,

දැන් සියලුම

Huawei Experience Centers,

දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාරවලින්

,

වරලත් අලෙවි නියෝජිතයන්ගෙන් හා

ප්‍රධාන

පෙළේ

e-commerce sites

වෙතින් මිලදී ගත හැකියි

.