.webp)
Sponsored Content - Huawei
විසින් සිය
flagship
විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකථනය
Huawei Nova 5T
පසුගියදාඑළිදැක්වුණා
.
Crush Blue, Black
සහ
Midsummer Purple
යන වර්ණ තුනකින් එන
Huawei Nova 5T,
ඉතා ආකර්ෂණීය පෙනුමකින්ද යුක්තයි
.
දිනෙන් දින අලුත් වන ජංගම දුරක
ත
න තාක්ෂණය හා බැඳුණු නව අංග රැසක්
Nova 5T
සඳහා එක් කර ඇති අතර
,
පසුපස කවර
යේ
සුවිශේෂී
3D
පෙනුම ඇති නිර්මාණක් ද වනවා
.
Nova 5T
හි මිලත් ඉතා ආකර්ෂණීයයි
.
මාසිකව රුපියල්
1,945
ක් වැනි අඩු මුදලකට
credit cards
මගින් කෙ
ටස්
වශයෙන්
Huawei Nova 5T
මිලදී ගැනීමේ පහසුකම ප්රධාන පෙළේ
e-commerce sites
හා සම්බන්ධ වී ලබා ගත හැකියි
.
Huawei
සමාගමේ මෙරට ප්රධානී පීටර් ලියු මහතා නව
දුරකතනය
හඳුන්වා දෙමින් ප්රකාශ කළේ
, “Huawei
ජංගම
දුරකතන
පවුලට එකතු වුණු නවතම සාමාජිකයා වන
Nova 5T
ශ්රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම ඉමහත් සතුටක් වන අතර නවතම විශේෂාංග ඇතුළත් ජංගම දුරකතනයක්
,
අවම මිලට පාරිභෝගිකයා වෙත ගෙන ඒමට
Huawei
නිරතුරුවම කැප වී සිටින
බවයි
.
එහි ප්රතිඵලයක් ලෙසට මේ හඳුන්වා දුන්
Nova 5T
හැඳින්විය හැකියි
.
එහි අසමසම මිල බෙ
හෝ
දෙනෙකු ආකර්ෂණය කර ගනු ඇතැයි විශ්වාස කරනවා
.
කාර්යය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණුකොට
Nova 5T
හි වැඩි දියුණු කළ තාක්ෂණය
,
ජංගම දුරකතනයෙන් සුවිශේෂී ඡායාරූප ගන්නන් වෙනුවෙන්ම බවත් කිව හැකියි
.
පැහැ
දිලි
හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්
,
ඉතා පුළුල් ආකාර
යේ
ඡායාරූප ලබා ගැනීමටත්
Huawei Nova 5T
හි
48MP
ප්රධාන කාච
, 16MP ultra wide-angle, 2MP macro,
සහ
2MP bokeh lens
සතු
Rear
කැමරා
4
උපකාරී වනවා
.
දුරක
ත
න
යේ
ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි
FullView Screen
එක මත පිහිටා ඇති අතර එය
32MP f/2.0
කාචයන්ගෙන්
යුක්තයි
. AI
තාක්ෂණයෙන්
බල ගැන්වුණු
Super Night mode
නිසා අඩු ආ
ලෝක
තත්ත්වයකදී වුවත්
, blur-free
වීඩියෝ ගැනීමේ
හැකියාව ලබා දෙනවා
.
තවද සෙන්ටිමීටර්
4
ක් තරම් සමීපව වස්තූන්
focus
කිරීමට එහි
macro
කාචයට හැකියාව තිබෙනවා
. 48 MP
ප්රධාන පිටුපස කැමරාව
Sony 1⁄2-inch CMOS sensor
යකින් සමන්විත අතර
,
එය
Nova 5T
අතිශයින්ම වෘත්තීය ඡායාරූප උපාංගයක් බවට පත් කරනවා
.
මීටඅමතරව
, Huawei5T
හි ඇති
ISO sensitivity
ප්රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහා පාන අතර
Huawei Nova 5T
හි කැමරා සතු
bokeh effects
හා නවතම
AI Portrait Colour
ම
ගි
න් ඡායාරූපවලට සිනමාත්මක ගුණයක් ලබා දෙනවා
.
පාරිභෝගිකයින්ට
සිය වීඩි
යෝ
වඩාත් වැඩි දියුණු කළ හැකි පරිදි හා
vlogger-worthy
වීඩියෝ
නිර්මාණය කරගත හැකි පරිදි නිර්මාණය කළ
Huawei Nova 5T
සහ
EMUI9.1
පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දෙනවා
.
8GB of RAM
සහ
128GB
මතක ධාරිතාවක් ඇති
Nova 5T, 3,750mAh
බැටරියකින් සහ විනාඩි
30
ක් තුළදී
50%
ක් දුරක
ත
නය චාර්ජ් කිරී
මේ
හැකියාව ඇති
22.5W Huawei Super Charge
වලින් යුක්තයි
. Nova 5T
හි
6.26-inch full HD punch-hole
තිරය නිමවා තිබෙන්නේ
2340x1080- resolution
සහිතවයි
.
මීට අමතරව තත්ත්පර
0.3
ක් වැනි සුළු කාලයක් ඇතුළත දුරක
ත
නය
unlock
කර ගැනීමට
Power Button
මත පිහිටි
fingerprint sensor
යට හැකියාවක් තිබෙනවා
.
ප්රමාණයෙන් සිහින් බැවින්
Nova 5T
භාවිතයට ඉතා පහසුයි
.
ලොව ප්රථම
7nm flagship chipset
එක වන
KIRIN 980, Nova 5T
සතු නිසා එය
flagship
මට්ටමේ ක්රියාකාරිත්වයකින් යුක්තයි
.
මෙහි ඇතුලත් නව
EROFS file reading system
නිසා
memory
ධාරිතාව උපරිම කාර්යක්ෂමතාවකින් භාවිත කිරීමට ද පාරිභෝගිකයාට ලැබෙනවා
. EMUI 9.1
සමගින්
, 59%
ක අමතර වේගයකින්
app launch
හැකියාව ද
, Nova 4
ජංගම
දුරකතනයට
වඩා
57%
ක තවදුරටත් සුසිනිඳු
UI operation
හැකියාව ද
Nova 5T
සතුයි
. GPU Turbo 3
තාක්ෂණය නිසා කිසිදු ප්රමාදයකින්
තොරව
,
වීඩි
යෝ
ක්රීඩාවල නිරත වීමට ද
Nova 5T
භාවිත කරන්නන්ට ඉඩ ලැබෙනවා
.
රුපියල්
69,999.00
හඳුන්වා දීමේ මිලකට එන
Huawei Nova 5T,
දැන් සියලුම
Huawei Experience Centers,
දිවයින පුරා සිංගර් ප්රදර්ශනාගාරවලින්
,
වරලත් අලෙවි නියෝජිතයන්ගෙන් හා
ප්රධාන
පෙළේ
e-commerce sites
වෙතින් මිලදී ගත හැකියි
.