ශ්‍රී.ල.නි.ප.යට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී.ල.නි.ප.යට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී.ල.නි.ප.යට වැඩබලන සභාපතිවරයෙක්

කර්තෘ Staff writer

09 Oct, 2019 | 6:47 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ.

පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා විසින් ඊයේ දිනයේ එම පත් කිරීම සිදු කළ බව ය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් ද පත් කළ බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]